_______________________
“කර්ම“ තේමා ගීතය.......
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
අනුනාද වන දෙහදක
ආලිංගන අවසානයි
ශූන්‍ය වී....
සිතිවිලී..
සිතිවිලී..
ම්ම් හ්ම්ම්..
අමා ඇයි මේ..
ම්ම්....
ජීවානුවේ..
ජීවයේ
රුධිරයේ..
කළල බන්ධය
ආදරයේ..
ශේෂය
හිරුගෙන් ගෙනා..
ශක්තිය
ජීවානුවට ඉඩ දී..
යුක්තානුවට ඉඩ දී..
අම්ලකර වායුව
සිතුම් අනුනාදය
දකිනු රිසී..
දොඩමළුව රිසී..
පහස රිසී..
චුම්බනය රිසී..
ආලිංගනය අවසන්
යුක්තානුවට ඉඩ දී...
චිත්‍රපටය : කර්ම
ගායනය : නදීක ගුරුගේ සමඟ නතාෂා
ගී පද : වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
සංගීතය : නදීක ගුරුගේ
අධ්‍යක්ෂණය : ප්‍රසන්න ජයකොඩි
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
අනුනාද වන දෙහදක
ආලිංගන අවසානයි
ශූන්‍ය වී....
සිතිවිලී..
සිතිවිලී..
ම්ම් හ්ම්ම්..
අමා ඇයි මේ..
ම්ම්....
ජීවානුවේ..
ජීවයේ
රුධිරයේ..
කළල බන්ධය
ආදරයේ..
ශේෂය
හිරුගෙන් ගෙනා..
ශක්තිය
ජීවානුවට ඉඩ දී..
යුක්තානුවට ඉඩ දී..
අම්ලකර වායුව
සිතුම් අනුනාදය
දකිනු රිසී..
දොඩමළුව රිසී..
පහස රිසී..
චුම්බනය රිසී..
ආලිංගනය අවසන්
යුක්තානුවට ඉඩ දී...
චිත්‍රපටය : කර්ම
ගායනය : නදීක ගුරුගේ සමඟ නතාෂා
ගී පද : වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
සංගීතය : නදීක ගුරුගේ
අධ්‍යක්ෂණය : ප්‍රසන්න ජයකොඩි
= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =
No comments:
Post a Comment