Thursday, December 06, 2012

මං ආසයි හිනාවෙන්න - තීක්ෂණ අනුරාධ | Man Asai Hinawenna - Theekshana Anuradha


_______________________
මං ආසයි.......
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯


මං ආසයි.. හිනාවෙන්න
ජිවිතයම.. නුඹත් එක්ක
නොවරදවා.. නුඹ එනවිට
සිනා මලක්..
සිනා මලක්.. අරන් එන්න

මං ආසයි යාළු වෙන්න
ජිවිතයම නුඹත් එක්ක..//
නොවරදවා නුඹ එනවිට
ලෙන්ගතු කම අරන් එන්න//

මං ආසයි නුඹත් එක්ක
ස්නේහයේ සුව විදින්න..//
අද ඇවිදින් නුඹ යනවිට
තුටු කඳුලක් තබා යන්න//

මං ආසයි හිනාවෙන්න...

ගායනය    : තීක්ෂණ අනුරාධ
පද රචනය : නවෝද් නිලංග
සංගීතය    : රංජිත් ප්‍රේමවීර













= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts