Thursday, December 06, 2012

මාගේ දෑසින් - විරාජ් පෙරේරා සහ දිල්රුක්ෂි පෙරේරා | Mage Dasin - Viraj Perera & Dilrukshi Perera


_______________________
මාගේ දෑසින්.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯


මාගේ දෑසින් වැටෙනා හැම කඳුලක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ..
අපමණ සිතිවිලි එක්වීලා
බැහැ ඔබ මතකෙන් මුදවන්න
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ..


මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා මට සිහිවන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ..
ඔබ නැති ශෝකෙන් මා දැවිලා
යනවානම් මේ ලෝකෙන් මිදිලා..
මාගේ දෑසින් වැටෙනා හැම කඳුලක් පාසා මට සිහිවන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ..


සැනසීමක් නෑනේ..
ඔබ ළඟ නැතිවීලා..
දුක හිතේ පුරා දැන්..
ඇවිලීම ගිහිල්ලා..
හැම රෑකම උදේ හවා සිත පුරා රිදුම් දී මා හඩන්නේ..


ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා..
මාගේ දෑසින් වැටෙනා හැම කඳුලක් පාසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ..


මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ..
හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ ‍රැදිලා වාගේ තේරෙන්නේ
ඔබගේ ආදරේ දැනීලා අර ආයේ..

ආ...ආ.....

තනිකමෙන් වෙලී මං..
ඔබ ළඟින් සිතින් මං..
දුක දනී සිනාවන්..
තව නොආ නිසාවෙන්..
මෙලොවින් පිට කොහේ ගියත් ඔබ තරම් රුවින් පිරි රුවක් පතන්නෑ....


ඔබ නැති ශෝකෙන් මා දැවිලා යනවානම් මේ ලෝකෙන් මිදිලා
මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ ......
හැම හුස්මක හැම ලේ බිඳුවක ඔබ ‍රැදිලා වාගේ තේරෙන්නේ
ඔබගේ ආදරේ මැවීලා අද ආයේ..


මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම ඔබ මැවිලා දිස්වන්නේ
ඔබගේ ආදරේ දැනීලා අද ආයේ..


ගායනය    : විරාජ් පෙරේරා සහ දිල්රුක්ෂි පෙරේරා
පද රචනය : විරාජ් පෙරේරා









= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts