Thursday, December 06, 2012

නොදැක ඉන්න බෑ - රුවන් හෙට්ටිආරච්චි | Nodaka Inna Ba - Ruwan Hettiarachchi


_______________________
නොදැක ඉන්න බෑ.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී


පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා..
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා..
මතකේ දරා විඳිමී සදා//


මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
සගවා දමා මේ වේදනා යලි එනතුරා..
දිවියේ පුරා හිඳිමී බලා//


නොදැක ඉන්න බෑ....


ගායනය : රුවන් හෙට්ටිආරච්චි
තනුව    : රුවන් හෙට්ටිආරච්චි
ගී පද    : සජිත් විනෝද් ප්‍රනාන්දු













= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts