_______________________
පෙම්වන්තියේ.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
පෙම්වන්තියේ...යේ..යේ.
පෙම්වන්තියේ
මගෙ ජීවිතේ
සෙවනැල්ල වේ//
ඔබෙ පෙම්වතා
මැදුරක් තනා
කැන්දාන යන්න
ඉන්නෙ සිතා
සඳ තාරකා
තිබෙනා තුරා
නොසැලේ සදා
ඔබෙ පෙම්වතා
සංසාරයේ සරනා තුරා
විශ්වාසයේ බැදෙමූ සදා
දුකෙහී පවා
මගෙ වාසෙ පා
පෙම්වන්තියේ රැකගන්න මා
සංසාරයේ සරනා තුරා
විශ්වාසයේ බැදෙමූ සදා..//
පෙම්වන්තියේ...//
ගායනය/සංගීතය : සංජු
ල හිමාලපෙම්වන්තියේ
මගෙ ජීවිතේ
සෙවනැල්ල වේ//
ඔබෙ පෙම්වතා
මැදුරක් තනා
කැන්දාන යන්න
ඉන්නෙ සිතා
සඳ තාරකා
තිබෙනා තුරා
නොසැලේ සදා
ඔබෙ පෙම්වතා
සංසාරයේ සරනා තුරා
විශ්වාසයේ බැදෙමූ සදා
දුකෙහී පවා
මගෙ වාසෙ පා
පෙම්වන්තියේ රැකගන්න මා
සංසාරයේ සරනා තුරා
විශ්වාසයේ බැදෙමූ සදා..//
පෙම්වන්තියේ...//
ගායනය/සංගීතය : සංජු
පද රචනය : නන්ද ලේකම්ගේ
No comments:
Post a Comment