Thursday, December 06, 2012

ඔයා නිසා හඬලා - රොෂාන් ප්‍රනාන්දු | Oya Nisa Handala - Roshan Fernando


_______________________
ඔයා නිසා හඬලා.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯

ඔයා නිසා හඬලා
මගේ ඇසුත් රිදුනා
තරහවෙලා හැරගිය දා
පාලුවේ උන්නේ
වේදනා දැනුනේ...//

සිහිකරලා ඔබ ගැන මා හඬලා
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා
පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා
තනිවීලා ඉන්නේ සැමදා
ඉන්නේ සැමදා...

ඔයා නිසා හඬලා....

සෙනෙහස මා මද සුළඟක් කරලා
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුළඟේ එතිලා
එනු මැනවී මා හා බැඳිලා
මා හා බැඳිලා...

ඔයා නිසා හඬලා....


ගායනය    : රොෂාන් ප්‍රනාන්දු
පද රචනය : අයෝධ්‍යා ප්‍රනාන්දු
සංගීතය     : රදීෂ් වෙන්දෙබොන









= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts