Thursday, December 06, 2012

හදාගන්න මේ හිත - Centigradz | Hadaganna Me Hitha - Centigradz


_______________________
හදාගන්න මේ හිත.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯


හදාගන්න මේ හිත මාගේ
හිනාවෙන්න මා රවටා..
දමායන්න දෝ ලංවූයේ
කියාදෙන්න වරද සොයා..
එදා දුන්න ආදර ලෝකේ
හදේ ගැස්ම දෝරෙ ගලා..
හමා යන්න මාරුත ගින්නේ
සදාකල්ම අතැර දමා...

ඔය තුරුලේ මුදු දෙතොලේ
සුව යහනේ හාදු තියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුන දා නෑ ආයෙ එන්නේ...//

මේ දෑසේ ඔබ හා මා - උන් කාලේ සිහිවූවා..
පායා ආ තරු සිඳුනා - සංතාපේ මා වෙලුනා..
නෑ මා නම් හැඩවූයේ - සංසාරේ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...

ලලා ලාල ලාලල ලාලා..
ලලා ලාල ලාලල ලා....//

නෑ මා නම් හැඩවූයේ - සංසාරේ රිදවූයේ..
ජීවිතයේ සැනසූයේ - ආදරයේ අරුමෙද මේ...

ඔය තුරුලේ මුදු දෙතොලේ
සුව යහනේ හාදුතියා..
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ...//


ගායනය    : සෙන්ටිග්‍රේඩ්ස් (Centigradz)
පද රචනය : සජිත් දිල්පහන්
සංගීතය    : තුසිත් නිරෝෂන (T-Lab)






= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =


No comments:

Post a Comment

Popular Posts