Tuesday, November 20, 2012

හුස්මම කියන්නද මං.. - සංජු පෙරේරා | Husmama Kiyannda - Sanju Perera



= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =


හුස්මම කියන්නද මං.... 


හුස්මම කියන්නද මං
ළඟ ඉද්දි නම් දැනෙන්නෙ නෑ
හුස්මම තමා නුඹනම්
නුඹ නැතිව මට ඉන්න බෑ//
නුඹ නැතිව මට ඉන්න බෑ...


ඇස්වලට රිංගලා
ජීවිතය ලං කලා
හීනයකවත් ඔයා
මට කිව්වෙ නෑ තමා...//
අදහන්න බැරිවුනා..


මල් තුහින වස්සනා
ඇස්වලට තවරලා
දෙන්නම් පැතුම් පවා
ජීවිතය ඇති තුරා...//
මම ඉන්නෙ නුඹ නිසා..


හුස්මම කියන්නද.....


ගායනය     : සංජු පෙරේරා
පද රචනය : විමලක මුහන්දිරම්
සංගීතය    : සංජු පෙරේරා


= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =






No comments:

Post a Comment

Popular Posts