Sunday, November 18, 2012
හිත අස්සට - අතුල අධිකාරි | Hitha Assata - Athula Adikari
හිත අස්සට හීන ගොඩක්
ගෙනල්ල දුන්න..
ඔය ඇස් දෙක අමතක කර
හිඳින්නෙ කොහොම..
සුළඟ වගේ මා අතහැර
දුරක යන්නට..
වරද මගේ රත්තරනේ
කියලා දෙන්න..
කඳුලක් කඳුලක් ගානේ
පෙම දිය කරලා..
සුසුමක් ගානේ හදවත
දුක්ගිනි අවුලා..
අමතක කරලන්නට බෑ
මටනම් කිසිදා..
ආදරේ කියාදුන්නු
ආදරී ඔයා..
තැවුණත් දැවුණත් ලිය ගිය
පෙම සිහිකරලා..
සුවඳක්වත් නෑ මතකයෙ
අදනම් තැනිලා..
අමතක කරලන්නට බෑ
මටනම් කිසිදා..
ආදරේ කියාදුන්නු
ආදරී ඔයා..
හිත අස්සට...
ගායනය : අතුල අධිකාරි
පද රචනය : හැරී ක්රියේෂන්ස්
සංගීතය : හැරී ක්රියේෂන්ස්
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
_______________________ සිනාසෙන්න මට..... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ සිනාසෙන්න මට අවසර දෙනු මැන සිනාසෙන්න ආසයි.. හඩන්න ...
-
_______________________ මාගේ දෑසින්..... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ මාගේ දෑසින් වැටෙනා හැම කඳුලක් පාසා මට සිහිවෙන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආ...
-
_______________________ තනිකම හුරු.... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ තනිකම හුරු දෙනත පුරා උණු කඳුලැළි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද...
-
සඳක් වෙන්න බැරිනම් නුඹ හට ඉරක් වෙන්න හැකිදෝ මා හට වෙහෙස දැනෙන මේ ජීවිතේ.. වැවක් වෙන්න බැරිතැන නුඹහට ඇයිද කීවෙ වෙන්න නිල්දිය දු...
-
_______________________ මං ආසයි....... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ මං ආසයි.. හිනාවෙන්න ජිවිතයම.. නුඹත් එක්ක නොවරදවා.. නුඹ එනවිට සිනා මලක්.....
-
= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ = දුක වැඩි තරමට..... දුක වැඩි තරමට කඳුලු හෙලන්නට නෙත තවමත් විවර වෙලා.. කවදාවත් හිමි නොවනට ඔ...
-
____________________________ ලංවෙලා හිම සීතේ........ ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ ¯¯¯ ¯¯¯ ¯ ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනේහෙන්...
-
_______________________ නොදැක ඉන්න බෑ..... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න...
-
_______________________ ඔය අතගෙන ඉන්නම්..... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ ඔය අතගෙන ඉන්නම් මා ඔබ ළගට වෙලා...// සදු තිබෙන තුරා.. තරු මිය...
-
_______________________ හිමි වුනු ඔබ මට..... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ හිමි වුනු ඔබ මට අහිමි වෙලා.. කොහොමද වාවා ගන්නේ මා.. ආදරේ... පෑ ...

No comments:
Post a Comment