Thursday, December 06, 2012

හැමදාම හඬන සිත - රොමේෂ් සුගතපාල | Hamadama Handana Sitha - Romesh Sugathapala


_______________________
හැමදාම හඬන සිත.....
¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯

හැමදාම හඬන සිත හදන්න ඔබ ළඟ නෑනේ..
කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ..
ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ...
මට විතරද දුක දැනෙන්නේ මං දන්නැනේ...

සඳ මඬලට උපමා කර - කවි ලියු කාලේ...
කාගෙත් දුක දැනෙනා හිතක් - ඔබ සතු වූයේ..
කදුළු බලා ඔබ අද මට හිනැහෙනවානේ..
ඔබවම සිත පතනා කරුණ මං දන්නෑනේ...

හැමදාම හඬන සිත....

නෙතු තෙමුනා මගෙ මතකෙට - ඔබ එන ගානේ..
තාම හිතේ ඔබ හැරුනම - කවුරුත් නෑනේ...
අද නැති මුත් ළඟ සිටි දා සිත හැදුවානේ..
හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ..

හැමදාම හඬන සිත....

ගායනය : රොමේෂ් සුගතපාල
සංගීතය : අජිත් පෙරේරා



Download Audio

= ♫ ♪ The SoNG BooK (සිංදු පොත) ♪ ♫ =

No comments:

Post a Comment

Popular Posts