Thursday, December 06, 2012
ආයෙමත් ආදරෙන් - ආත්මා ලියනගේ | Ayemath Adaren - Athma Liyanage
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
දකින හිමිවන හීනේ
නුඹ කොතන හිටියා..
මතක සැමරුම් අතරේ
ජීවිතේ තිබුණා..
හඬන හිනැහෙන නෙත් නුඹේ
උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක්
වගේමයි සිතුනා..
නුහුරු නුපුරුදු හීන අරන්
ලඟට ඇවිදින් තුරුලු වෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
මිරිඟුවක හිත තියලා
නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ
තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන්
හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැඳුනා..
පෙනෙන නොපෙනෙන...
ගායනය : ආත්මා ලියනගේ
පද රචනය : රචිතා වාකිෂ්ඨ
සංගීතය : තිලිණ රුහුණගේ
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
_______________________ සිනාසෙන්න මට..... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ සිනාසෙන්න මට අවසර දෙනු මැන සිනාසෙන්න ආසයි.. හඩන්න ...
-
_______________________ මාගේ දෑසින්..... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ මාගේ දෑසින් වැටෙනා හැම කඳුලක් පාසා මට සිහිවෙන්නේ ඔබගේ ආදරේ මැවීලා අද ආ...
-
_______________________ තනිකම හුරු.... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ තනිකම හුරු දෙනත පුරා උණු කඳුලැළි රූරා ගියා ඔබ නෑ නෙත් මානේ හමුවේවිද...
-
____________________________ ලංවෙලා හිම සීතේ........ ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ ¯¯¯ ¯¯¯ ¯ ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනේහෙන්...
-
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ලඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවන හීනේ ...
-
_______________________ මං ආසයි....... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ මං ආසයි.. හිනාවෙන්න ජිවිතයම.. නුඹත් එක්ක නොවරදවා.. නුඹ එනවිට සිනා මලක්.....
-
_______________________ නොදැක ඉන්න බෑ..... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ නොසිත ඉන්න...
-
_______________________ නිම් තෙරක් නැති ආදරේ..... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ නිම් තෙරක් නැති ආදරේ ඔත් බැඳන් සිත් මාළිගේ.. නුඹට ලංවී උන් ම...
-
_______________________ ඔබ තරම්....... ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯ ඔබ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් මේ ලෝකයේ කොහෙවත් ඔබට මං ආදරෙ බව ම...
-
සඳක් වෙන්න බැරිනම් නුඹ හට ඉරක් වෙන්න හැකිදෝ මා හට වෙහෙස දැනෙන මේ ජීවිතේ.. වැවක් වෙන්න බැරිතැන නුඹහට ඇයිද කීවෙ වෙන්න නිල්දිය දු...

No comments:
Post a Comment